අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොවිඩ්

Read Time:25 Second

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ්-19 වැළඳී තිබේ.

ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කළේ එන්නත්කරණය සම්පූර්ණ කර බූස්ටර් මාත්‍රා දෙකක් ලබා ඇති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේ හුදෙකලා වී සිය රාජකාරි දිගට ම කරගෙන යන බවයි.

ජෝ බයිඩ්න් 79 වන වියේ පසු වෙයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි
Next post දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට