අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගනී

Read Time:44 Second

විරෝධතාවේ නිරත ජනතාව අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වි  අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට සහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල අද (13)උදෑසන සිට විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වුණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කර තිබිණි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ආණ්ඩුවට එරෙහිව අද කොළඹදී විරෝධතා
Next post මාලදිවයිනේ සිටින ජනපති සිංගප්පූරුව බලා යාමට සූදානමක්