අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි

Read Time:52 Second

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 5.55 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කළ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.කෙසේ වෙතත් පොඩි මැණිකේ දුම්රිය පමණක් අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – කොළඹ අතර ධාවනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පළාත් අතර ධාවනයට නව දුම්රිය වාර 14ක්
Next post බස්නාහිර ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය