ආණ්ඩුවට එරෙහිව අද කොළඹදී විරෝධතා

Read Time:30 Second
වත්මන් පාලනයට එරෙහිව අද දිනයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.
අරගලකරුවන් පවසන්නේ කිසිදු ප්‍රචන්ඩත්වයකින් තොරව මෙම විරෝධය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ගාලු මුවදොර පැවැත්වෙන ,ගෝඨා ගෝ හෝම්, අරගලයට අදට මාස 03ක් සම්පූර්ණ වේ.

අරගලකරුවන් පවසන්නේ සිය අරමුණ ඉටුවන තුරු අරගලය අත් නොහරින බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පොලිස් ඇඳිරි නීතිය ඉවතට
Next post අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගනී