Friday, March 29, 2024
HomeLocalආණ්ඩුවට එරෙහිව අද කොළඹදී විරෝධතා

ආණ්ඩුවට එරෙහිව අද කොළඹදී විරෝධතා

වත්මන් පාලනයට එරෙහිව අද දිනයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.
අරගලකරුවන් පවසන්නේ කිසිදු ප්‍රචන්ඩත්වයකින් තොරව මෙම විරෝධය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ගාලු මුවදොර පැවැත්වෙන ,ගෝඨා ගෝ හෝම්, අරගලයට අදට මාස 03ක් සම්පූර්ණ වේ.

අරගලකරුවන් පවසන්නේ සිය අරමුණ ඉටුවන තුරු අරගලය අත් නොහරින බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments