ඉදිරියේදී සාකච්ඡා කර උසස් පෙළ විභාගය ගැන තීරණය කරනවා –අධ්‍යාපන ඇමති

Read Time:35 Second

ඉදිරි ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත  උසස් පෙළ විභාගය කල් දැමීම හෝ නිශ්චිත දිනයේදි එය පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල අසිරිමත් ලෙස පැවැත්වීමට චීනය සූදානම්
Next post තුන්වන මාත්‍රාවකට ෆයිසර් සමාගම අනුමැතිය ඉල්ලයි