ඉන්දීය නාවික හමුදාවෙන් නවීන ප්‍රහාරක සබ්මැරීනයක්

Read Time:54 Second

ඉන්දියාවේ නිෂ්පාදිත ස්කෝපියන් වර්ගයේ ප්‍රහාරක සබ්මැරීනය හඳුන්වාදීමේ උත්සවය පසුගියදා මුම්බායි නගරයේදී පැවත්විණි.

ප්‍රංශ ස්කෝපියන් මාදිලියට අනුව නිමවා ඇති සබ්මැරීනය මීටර් 67.5ක දිගකින් යුත් අතර එහි උස මීටර් 12.3ක් වේ.එම සබ්මැරීනයේ නෞකා නාශක මිසයිල හා ටෝපිඩෝ 18ක් රැගෙන යා හැකි බවයි එම බලධාරීන් පවසන්නේ.

සාගරයේ මීටර් 300ක් දක්වා ගැඹුරට එය ක්‍රියාත්මක කළ හැකි බවද ඉන්දීය වාර්තා පවසයි.

එම  හඳුන්වාදීමේ අවස්ථාවට ආරක්ෂක ඇමති රාජ්නාත් සිං නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් කරම්බිර් සිං ඇතුළු පිරිසක්ද එක්ව සිටියේය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සිදුහත් උපත සිදුවූයේ තෙල්දෙණිය අසල පිහිටා ඇති බඹරගලයි
Next post නිතීවිරෝධීව මැතිවරණ ප්‍රචාරණ කටයුතු කළ දෙදෙනකු අත්අඩංගුවට