ඉන්දීය සිනමාවේදී මනි රත්නම්ගේ නවතම චිත්‍රපටයේ රංගනයට ශ්‍යාම් ප්‍රනාන්දුට අවස්ථාවක්

Read Time:1 Minute, 10 Second

ප්‍රකට සිනමාකරු මනි රත්නම්ගේ නවතම චිත්‍රපටය වන “පොන්නියන් සෙල්වම්” සඳහා සම්මානනීය ප්‍රවීන රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු ඉන්දීය සිනමාපටයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දීමට නියමිත බව වාර්තා වනවා.

මෙම දැවැන්ත සිනමාපටයේ සංගීතය සඳහා ඒ.ආර්. රහමන් විසින් දායකත්වය සපයන අතර කොලිවුඩ් තරු ජයම් රවී, කාර්ති සහ අයිශ්වර්යා ලක්ෂ්මි මේ වනවිට “පොන්නියන් සෙල්වම්” සිනමාපටයේ රංගනයට එක්වී ඇති බවද වාර්තා වෙනවා.

මීට අමතරව වික්‍රම්, ට්‍රිෂා, මෝහන් රාමන් සහ ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනි අයිශ්වර්යා රායි එළඹෙන වසරේ දී සිනමාපටය සමඟ එක්වීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි රගපෑම් කටයුතු සඳහා තායිලන්තය බලා දිවයිනෙන් පිටත්ව යන බව සඳහන් කරමින් ශ්‍යාම් සිය ෆේස්බුක් ගිණුමෙහිද සටහනක් තබා තිබෙනවා.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට පණිවිඩයක්
Next post රාජ්‍ය ආයතනවලට-අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම ජනපති නතර කරයි