උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ලබන ජනවාරී 17 දක්වා අවස්ථාව

Read Time:1 Minute, 5 Second

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත පරීක්ෂණ අයදුම් පත්‍ර , ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව පෞද්ගලික අයදුම්කරුවන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර එවිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 011 2784208 / 011 2784537 / 011 3188350 සහ 011 3140314 යන දුරකතන අංක අමතා විමසීමට හැකිය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වෙල්ගම විපක්ෂයේ අසුනක් ඉල්ලයි
Next post ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට පණිවිඩයක්