ඔස්ට්‍රේලියාවේ Covid-19 පාලනයට තවදුරටත් දැඩි පියවර

Read Time:38 Second

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ දිනයේද සැලකිය යුතු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.මේ සමග රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින බව එම ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් කියා සිටියි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළ අතර,  ඊයේ දිනයේදී නව ආසාදිතයන් 627ක් වාර්තා කළේය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post Covid-19 බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා-WHO
Next post ඡන්දය සලකුණු කිරීමට පෑනක් රැගෙන යාමට අවස්ථාව