ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ දිනයේද සැලකිය යුතු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.මේ සමග රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින බව එම ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් කියා සිටියි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළ අතර,  ඊයේ දිනයේදී නව ආසාදිතයන් 627ක් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here