කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් අගමැති ඉවත් කිරීමට අනුමැතිය

Read Time:34 Second

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එහි දායක සභාවේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ඒ සදහා අද පස්වරුවේ අනුමැතිය හිමි වුණේ කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වු අවස්ථාවේදීයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් අත්අඩංගුවට
Next post ජෝන් අමරතුංගගේ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය