කොම්පඤ්ඤවීදිය ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී  විදේශිකයකු මරැට.
කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී  විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස  මියගොස් ඇත්තේ පෝල් ජෙම්ස් නැමැති 52 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.

මියගිය අයගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය  මේ වනවිට සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here