කොම්පඤ්ඤවීදිය ප‍්‍රධාන පෙළේ හෝටල්ගොඩනැගිල්ලකින් වැටී විදේශිකයකු මරුට

Read Time:39 Second

කොම්පඤ්ඤවීදිය ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී  විදේශිකයකු මරැට.
කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී  විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස  මියගොස් ඇත්තේ පෝල් ජෙම්ස් නැමැති 52 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.

මියගිය අයගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය  මේ වනවිට සිදුකරමින් පවතී.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මද්‍රසා පාසලකට මුදල් එකතු කළ මුස්ලිම් ජාතිකයන් 5ක් අත්අඩංගුවට
Next post හෙරොයින් ළඟ තබාගෙන වරදකරු වූ ගඩාෆිට මරණ දඬුවම