කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මොනවා ද?

Read Time:1 Minute, 47 Second

කොරෝනා  වෛරසය මගින් ඇතිවනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයන්හිදී, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, මහලු පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.
වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.

මෙම වීඩියෝව නරඹා ඔබටත් මෙවැනි තත්ත්වයක් තිබෙනවාද යන්න සැක හැර දැන ගන්න. 👇
Ceylon Daily චැනලය Subscribe කර  🔔 සලකුණ මත Click කිරීමෙන් මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නැරඹීමේ හැකියාව ලබා ගන්න.👇

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යද්දී රියඳුරාගේ බෙල්ල මිරිකා බැස යාමට උත්සාහ කරයි
Next post දඹදිව ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත