චීනයෙන් කොරෝනාවට එන්නතක්

Read Time:1 Minute, 23 Second

Covid-19 වෛරසය සඳහා චීනය විසින් නිපදවනු ලබන පළමු එන්නත මෙම වර්ෂයේ අවසාන මාස කිහිපය වන විට භාවිත කිරීම සඳහා සුදානම් කිරීමට හැකිවෙනු ඇති බව එරට ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙක් වන Zhong Nanshan ප්‍රකාශ කරනවා.

වෛරසය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් එරට විශාල ජිවිත සංඛ්‍යාවක් අහිමිවීමට ප්‍රධාන කරුණ වූ බව මෙම මාධ්‍ය හමුවට  එක්වෙමින් වෛද්‍ය Zhong Nanshan  ප්‍රකාශ කර සිටියා.ඔහු Covid-19 වසංගතයට එරෙහිව පත් කරනු ලැබූ මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන වෛද්‍යරයායි.

Zhong Nanshan වෛද්‍යරයා ප්‍රකාශ කර සිටියේ වෛරසයට එරෙහිව සටන් කළ හැක්කේ එන්නතකින් මිස ප්‍රතිශක්තිකරණයෙන් නොවන බවයි.

මේවන විට අත්හදා බලා ඇති එන්නත “හදිසි අවස්ථාවකදී” ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් තබා ඇති බවත්‍, එය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට සුදානම් කර අවසන්‍ වෙන බවත්‍, යම් හෙයකින් වසංගතයේ දරුණු නැගිටීමක් සිදුවුවහොත් මේ එන්නත  උපකාරිවන බවත් වෛද්‍ය Zhong Nanshan  පවසා තිබෙනවා.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අද මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්
Next post චීනයෙන් තවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 9ක්