චීනයේ  ෂින්ජියැන් පළාතෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී චීනයෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් ආසාදිතයන් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර, අනෙක් සෙසු පිරිස බටහිර කලාපයේ ෂින්ජියැන් පළාතේ පුද්ගලයින් වේ.

මේ හේතුවෙන් ෂින්ජියැන් පළාතේ පොකුර පාලනය කිරීම සඳහා චීන බලධාරීන් කඩිනම් පියවරගෙන ඇති අතර, පරීක්ෂණ කටයුතුද වේගවත් කර තිබේ.

මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here