චීනයෙන් තවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 9ක්

Read Time:56 Second

චීනයේ  ෂින්ජියැන් පළාතෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී චීනයෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් ආසාදිතයන් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර, අනෙක් සෙසු පිරිස බටහිර කලාපයේ ෂින්ජියැන් පළාතේ පුද්ගලයින් වේ.

මේ හේතුවෙන් ෂින්ජියැන් පළාතේ පොකුර පාලනය කිරීම සඳහා චීන බලධාරීන් කඩිනම් පියවරගෙන ඇති අතර, පරීක්ෂණ කටයුතුද වේගවත් කර තිබේ.

මීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post චීනයෙන් කොරෝනාවට එන්නතක්
Next post මෙරටදී නිරෝධායනය අවසන් කළ පිරිස 25074ක්