චීනයේ ශීන් ජියංහි ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ පිළිබඳ වීඩියෝවක්

Read Time:58 Second

ත්‍රස්තවාදය මේ වනවිට ජාත්‍යන්තර අර්බුධයක් බවට පත්ව තිබේ.

ත්‍රස්තවාදය හේතුවෙන් ලොවපුරා රටවල බොහෝ වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.

ශ්‍රී ලංකාව ද වසර 30 ක කාලයක් ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම් අත්විඳ ඇත.

චීනයේ ශීන් ජියං උයිගුර් ස්වායත්තය ද කුරිරු ත්‍රස්තවාදයට ගොදුරු විය.

ශීන් ජියං ස්වායත්තය ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සදහා චීන රජය ස්ථිර හා එලදායි පියවර ගෙන තිබේ.

විද්වතුන් පවසන්නේ එම පියවර ලෝක ත්‍රස්තවාදය මර්දනයට ආදර්ශයක් විය හැකි බවයි.

චීන රජයේ ත්‍රස්ත මර්දන වැඩපිළිවෙළ පිළිබදව CGTN සකස් කළ වාර්තා වැඩසටහනක් පහත link  එක ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හංවැල්ලේ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තවත් තිදෙනෙකු අත්අඩංගුවට
Next post ඇමරිකානුවන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිපුරම සොයා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳවයි