ඡන්දය සලකුණු කිරීමට පෑනක් රැගෙන යාමට අවස්ථාව

Read Time:48 Second

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

යම් ඡන්ද දායකයෙකුට පෑනක් ගෙන ඒමට නොහැකිවුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විෂබීජහරණය කළ පෑනක් ලබාදෙන බවද කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් මෙසේ රැගෙන යාමට අවස්ථාව ඇති බවත් එම පෑන යම් පක්ෂයක්/අපේක්ෂකයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිඳු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් කොමිෂම වැඩිදුරටත් පවසයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ඔස්ට්‍රේලියාවේ Covid-19 පාලනයට තවදුරටත් දැඩි පියවර
Next post අද කොළඹට ජල සැපයුම අත්හිටුවයි