ජනපතිගෙන් අලංකරණ කටයුතුවල නිරතවී සිටින තරුණ තරුණියන්ට පැසසුම්

Read Time:56 Second
රට පුරා ඇති බැමි සහ තාප්පවල විවිධ වර්ගයේ පෝස්ටර් අලවා අපිරිසිදු කර තිබු ස්ථාන පිරිසිදු කර අලංකාර කරන තරුණ පරපුර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය Twitter ගිණුම මගින් සටහනක් තබමින් අගය කර තිබේ.
ජනාධිපතිවරයා වැඩි දුරටත් එම තරුණ තරුණියන් වෙනුවෙන් සිය ස්තුතිය සහ සතුට පළකර තිබේ.
“තරුණයින්ගේ මුලපිරීම, නායකත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් අපගේ අනාගත ගමන් මග වෙනස් කිරීමට ශක්තිමත් පදනමක් දමා ඇත.  අපේ සමාජයේ ධනාත්මක බලවේගයක් ලෙස නිර්මාණශීලිත්වය ගෙන ඒම සංස්කෘතියේ නිෂ්පාදනයේ සංකේතයකි.  මම මේ තරුණයන් ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි.”

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පදියපැලැල්ල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් අතුරුදන්
Next post රාජ්‍ය අමාත්‍යාංශ සදහාත් නව ලේකම්වරුන්