ජනපති මාලදිවයිනේ සිට සිංගප්පූරුවට

Read Time:25 Second

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව CNN ප්‍රවෘත්ති සේවය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා ගමන් කරමින් ඇති බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රාජ්‍ය ගොඩනැගිලිවලින් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි
Next post රටවල් කිහිපයකට භාණ්ඩ යැවීම අත්හිටුවයි