ජනපති සටනෙන් රනිල්ට ජය

Read Time:1 Minute, 8 Second
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා අද (20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්විය.
ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මෙසේයි.
රනිල් වික්‍රමසිංහ – ඡන්ද 134 යි.
ඩලස් අලහප්පෙරුම – ඡන්ද 82 යි.
අනුර කුමාර දිසානායක – ඡන්ද 03 යි.ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද 223 න් 04 ක් අවලංගු විය.

මේ අනුව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 52 කින් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේ දී දිවුරුම් දීමට නියමිතය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ජනපති සටන ඇරඹේ
Next post පාසල් පැවැත්වීමේ දිනයන්හි වෙනසක්