Home Other ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

0
138

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි.

ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වන මෙම පුද්ගලයා හෙට මොරටුව උසාවියට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here