ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Read Time:51 Second

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (27) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි.

ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වන මෙම පුද්ගලයා හෙට මොරටුව උසාවියට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රංජන් රාමනායක උසස්පෙළ විෂයන් 2ක් සමත්
Next post වෙල්ගම විපක්ෂයේ අසුනක් ඉල්ලයි