ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන් තත්වයක්

Read Time:29 Second

අද (22) අළුයම ජනාධිපති ලේකම් කාර්යාලය අවට රැඳී සිටි විරෝධතාකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය සඳහන් කළේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගෙන මෙම පියවර ගත් බවයි.

එම මෙහෙයුමේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රනිල් ජනපති ධූරයේ දිවුරුම් දෙයි
Next post දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි