ජර්මනියේ හැම්බර්ග් නුවර සිටි ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට

Read Time:46 Second

ජර්මනියේ විදේශීය නෞකාවල සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට රැගෙන ඒමට නියමිතයි.  ඔවුන්  හැම්බර්ග් නුවර සිට මව්බිමට රැගෙන එන බව යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවා.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1,206 දරන යානය මේ සඳහා යෙදවීමට නියමිතව ඇති අතර මෙලෙස පැමිණෙන සියලූ‍ දෙනා පී සී ආර් පරීක්ෂණයට ලක් කරන බවත් අනතුරුව ඔවුන් හමුදාවන් යටතේ නිරෝධායනයට යොමු කරන බවත්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියා.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post Covid-19 ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පළඳින්න-WHO
Next post ඇමෙරිකාවේ ආසාදිත ලක්ෂ 19ක් – මරණ 109,143 පසු කරමින්