ජැකලින් මුදල් විශුද්ධිකරණයට විත්තිකාරියක් වෙයි

Read Time:43 Second
කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.
ඒ අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය කරන නිලධාරින් දිල්ලි අධිකරණයට ගොනු කළ පරිපූරක චෝදනා පත්‍රයකිනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විමර්ශන නිලධාරින් ජැකලින් ෆර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි හතක වත්කම් පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post 2026 T20 ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට
Next post තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම්