Thursday, March 28, 2024
HomeGossipජැකලින් මුදල් විශුද්ධිකරණයට විත්තිකාරියක් වෙයි

ජැකලින් මුදල් විශුද්ධිකරණයට විත්තිකාරියක් වෙයි

කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.
ඒ අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය කරන නිලධාරින් දිල්ලි අධිකරණයට ගොනු කළ පරිපූරක චෝදනා පත්‍රයකිනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, විමර්ශන නිලධාරින් ජැකලින් ෆර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි හතක වත්කම් පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments