ඇමෙරිකාවේ දෝෂාභියෝගයකට ලක්වු ජනාධිපතිවරුන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තුන්වැනි ජනාධිපතිවරයා වේ.

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා  ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු  නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී  ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා වන අතර දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  230 ක් ද විපක්ෂව 197 ක් ද ලැබී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here