ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදවෙයි

Read Time:50 Second

ඇමෙරිකාවේ දෝෂාභියෝගයකට ලක්වු ජනාධිපතිවරුන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තුන්වැනි ජනාධිපතිවරයා වේ.

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා  ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු  නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී  ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා වන අතර දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  230 ක් ද විපක්ෂව 197 ක් ද ලැබී තිබේ.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සීල්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක කණ්ඩායම් 4ක්
Next post බොරැල්ල බස් රථගාලකින් ලක්ෂ 5ක ඩීසල් සොයාගනී