තවත් ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබයි

Read Time:33 Second

අද උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,501ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 5,811ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එයින් 2,297 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මෙරට P C R පරීක්ෂණ ලක්ෂ 4 ඉක්මවයි
Next post ඔබ නීරෝධායනයට සූදානම්ද? එසේ නොමැතිනම් නොපමාව සූදානම්ව සිටින්න..