තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම්

Read Time:31 Second
දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනිගැනීම්  හේතුවෙන් හත්දෙනෙකු තුවාල ලබා තිබේ.
තායිලන්ත හමුදා ප්‍රකාශක ප්‍රමෝතේ ප්‍රොමින් පැවසුවේ, පට්ටානි, නාරාතිවත් සහ යාල කුඩා වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රහාර එල්ල වී ඇති බවයි.
ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ජැකලින් මුදල් විශුද්ධිකරණයට විත්තිකාරියක් වෙයි
Next post ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පුස් කොළ පොත් සංස්කෘතිය තේමා කරගත් විද්වත් සාකච්ඡාවක් චීනයේදී