කොවිඩ් මර්දන එන්නතක් වන ජර්මනියේ නිෂ්පාදිත ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ අවසරය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ෆයිසර් සමාගම නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් එන්නත් අතරින් සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නතක් වන ෆයිසර් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා මේ වනවිටත් ලබා දෙන අතර තුන්වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කිරීමට අදාල සමාගමේ අවධානය මෙලෙස යොමුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here