මේ තුර්කියෙ සිද්ධ වුණු සිදුවීමක්.

පූස් අම්මෙක් තමයි මේ කතාවේ කථා නායකයා. ඒ පූස් අම්මගෙ චූටි පැටිය අසනීපෙන්. ඉතින් එයා මොකද දන්නවද කළේ.. චුට්ටව කටින් එල්ලගෙන යනව රෝහලකට.

ටික වේලාවකින් රෝහල් බලධාරීන් පූස් අම්ම ලඟට එනවා.  පූස් අම්මා පැටියව බිමින් තියල බලන් ඉන්නව. හරියට අනේ මගෙ බබාව පොඩ්ඩක් බලන්නකෝ කියල කියන්නා වගේ..

කොහොමහරි දැන් පුංචි බබා හොඳින් කියලයි ආරංචිය.

(උපුටා ගැනීමකි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here