නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

Read Time:3 Minute, 31 Second
 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (08) රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙනු ලැබීය.
දිවුරුම් දුන් එම රාජ්‍ය අමාත්‍යවරු සහ ඔවුන්ගේ විෂය පථයන් පහත දැක්වේ.
1 ජගත් පුෂ්පකුමාර මැතිතුමා – විදේශ රැකියා ප්‍රවර්ධන
2 රංජිත් සියඹලාපිටිය මැතිතුමා – මුදල්
3 ලසන්ත අලගියවන්න මැතිතුමා – ප්‍රවාහන
4 දිලුම් අමුණුගම මැතිතුමා – ආ‍යෝජන ප්‍රවර්ධන
5 කනක හේරත් මැතිතුමා – තාක්ෂණ
6 ජානක වක්කුඹුර මැතිතුමා – පළාත් සභා හා පළාත් පාලන
7 ශෙහාන් සේමසිංහ මැතිතුමා – මුදල්
8 මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා – කෘෂිකර්ම
9 තේනුක විදානගමගේ මැතිතුමා – නාගරික සංවර්ධන හා නිවාස
10 ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා – ආරක්ෂක
11 රෝහණ දිසානායක මැතිතුමා – ක්‍රීඩා හා යෞවන කටයුතු
12 අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා – නාගරික සංවර්ධන හා නිවාස
13 විජිත බේරුගොඩ මැතිතුමා – පිරිවෙන් අධ්‍යාපන
14 ලොහාන් රත්වත්ත මැතිතුමා – වැවිලි කර්මාන්ත
15 තාරක බාලසූරිය මැතිතුමා – විදේශ කටයුතු
16 ඉන්දික අනුරුද්ධ මැතිතුමා – විදුලිබල හා බලශක්ති
17 සනත් නිශාන්ත මැතිතුමා – ජල සම්පාදන
18 සිරිපාල ගමලත් මැතිතුමා – මහාමාර්ග
19 ශාන්ත බණ්ඩාර මැතිතුමා – ජනමාධ්‍ය
20 අනුරාධ ජයරත්න මැතිතුමා – අධිකරණ හා බන්ධනාගාර කටයුතු
21 එස්. වියාලේන්ද්‍රන් මැතිතුමා – වෙළඳ
22 සිසිර ජයකොඩි මැතිතුමා – දේශීය වෛද්‍ය
23 පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා – ධීවර
24 ප්‍රසන්න රණවීර මැතිතුමා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
25 ඩී.වී. චානක මැතිතුමා – වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ
26 ඩී.බී. හේරත් මැතිතුමා – පශු සම්පත් සංවර්ධන
27 ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා – වාරිමාර්ග
28 විශේෂඥ වෛද්‍ය සීතා අ‍රඹේපොල මැතිතුමිය – සෞඛ්‍ය
29 කාදර් කාදර් මස්තාන් මැතිතුමා – ග්‍රාමීය ආර්ථික
30 අශෝක ප්‍රියන්ත මැතිතුමා – ස්වදේශ කටයුතු
31 අරවින්ද් කුමාර් මැතිතුමා – අධ්‍යාපන
32 ගීතා කුමාරසිංහ මැතිතුමිය – කාන්තා හා ළමා කටයුතු
33 සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මැතිතුමා – ග්‍රාමීය මාර්ග සංවර්ධන
34 ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මැතිතුමා – උසස් අධ්‍යාපන
35 ඩයනා ගමගේ මැතිතුමිය – සංචාරක
36 චාමර සම්පත් දසනායක මැතිතුමා – ප්‍රාථමික කර්මාන්ත
37 අනූප පියුම් පස්කුවල් මැතිතුමා – සමාජ සවිබලගැන්වීම්

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රංගන ශිල්පිනී  දමිතා අබේරත්න අත්අඩංගුවට
Next post දෙහිවල කෙල්ල පිළිකාවකින් මරුට