නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යද්දී රියඳුරාගේ බෙල්ල මිරිකා බැස යාමට උත්සාහ කරයි

Read Time:1 Minute, 1 Second

නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යද්දී රියඳුරාගේ බෙල්ල මිරිකා බැස යාමට උත්සාහ කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන කරා පුද්ගලයන් රැගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර බස් රථයෙන් බැස යාමට උත්සාහ කර ඇති බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන ගොස් ඇති බවත් මේ සියල්ල කරන්නේ රටේ සෙසු ජනතාවට මෙය පැතිරීයාම වැළැක්වීමට බවද ඔහු පැවසීය.

කිසියම් පුද්ගලයෙකු තම නිවෙස බලා ගියහොත් නිවසේ සිටින මවට පියාට සහෝදර සහෝදරියන්ට බෝවීමේ අවදානමක් ඇති නිසා ඒ අවදානම සලකා මේ කටයුත්ත කරන බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට
Next post කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මොනවා ද?