නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට දැනුම්දීමක්

Read Time:38 Second
අත්පත් කරගෙන ඇති සියලු පරිශ්‍රයන්වලින් ඉවත්වී එම ස්ථාන අදාල බලධාරීන්ට බාර දෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවකට දේශපාලන නායකයන්ට ඉඩ ලබාදෙන ලෙසත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය පවසන්නේ නීතිඥ සංගමය සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්වයක් ඇතිකිරීමට කිසිසේත්ම සහය නොදෙන බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ජගත් මහලේකම් කියයි
Next post හෙට(15) අලුයම 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය