පස්සර නිවසකට පස් කන්දක් පෙරලී ළමුන් තිදෙනෙකුට තුවාල

Read Time:46 Second
බදුල්ල-පස්සර නිකේබැද්ද ආගරතැන්න  ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව නිවසකට පස් කන්දක්  සමඟ ගලක් පෙරලී   බරපතල හානි සිදුව ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම අවස්ථාවේදී නිවසේ 7 දෙනෙකු සිට ඇති අතර ළමුන් තිදෙනෙක් තුවාල ලබා බදුල්ල සහ පස්සර රෝහල්වලට ඇතුළත් කර තිබේ .

ආරක්ෂක පියරවක් ලෙස ඒ අවට නිවාස 6 ක පදිංචි පුද්ගලන් 28 දෙනෙකු සිය නිවාස වලින් ඉවත් කරවු බවද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඔවුන් සිය ඥාති නිවෙස්වල නතරවී සිටින අතර අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන තිබේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ
Next post සෝමාලියානු සාම ක්‍රියාකාරිනිය මරා දමයි