පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 දා

Read Time:39 Second

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිංහල මාධ්‍ය සිසුන් 255529 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 83840 දෙනකු වශයෙන් සිසුන් 339369 දෙනකු පෙනී සිටින බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රට පුරා විභාග මධ්‍යස්ථාන 2995කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සිය දරුවන් පාසැල් නොයවන ශ්‍රී ලාංකික විද්‍යාඥ යුවල
Next post සමකාලීන මාධ්‍යවේදීන්ගේ පරාධීන ගතියක් පේනවා – අචාර්ය ටියුඩර් වීරසිංහ