පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ගැන අලුත් තීරණයක්

Read Time:36 Second

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය අගෝස්තු මස 01 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය  පැවසුවේ රටෙහි පවතින ගැටලුකාරී තත්ත්වය මත 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ කරන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වෙඩි වැදුණු හිටපු ජපන් අගමැති මිය යයි
Next post පොලිස් ඇඳිරි නීතිය ඉවතට