පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි

Read Time:1 Minute, 3 Second

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින්  ඉදිරි දින කිහිපයේදීත් වැසි පවතිනු ඇතැයි අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Next post අද මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්