ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්

Read Time:27 Second

ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව,කටුනායක, පෑලියගොඩ, වත්තල, ජා ඇළ, සීදූව හා තදාසන්න ප්‍රදේශ,ගම්පහ,කැලණිය, බියගම, මහර, දොම්පේ,   යන ප්‍රදේශවලට හෙට දිනයේ ජල සැපයුම අත්හිටවනු ඇති.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post තංගල්ලේදී දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදුන් 4ක් අත්අඩංගුවට
Next post සිවාජිලිංගම්- ශ්‍රීකාන්තන් නව දේශපාලන ගමනකට