ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව,කටුනායක, පෑලියගොඩ, වත්තල, ජා ඇළ, සීදූව හා තදාසන්න ප්‍රදේශ,ගම්පහ,කැලණිය, බියගම, මහර, දොම්පේ,   යන ප්‍රදේශවලට හෙට දිනයේ ජල සැපයුම අත්හිටවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here