පානදුර පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවි අකුරැස්සෙන් හමුවේ

Read Time:1 Minute, 9 Second

මීට මාස කිහිපයකට  පෙර පානදුර උතුර පොලිසියෙන් අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිවි අවි  දෙක  අකුරැස්සෙන් සොයාගත් බව පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  මහතා පවසයි.
 
ගිනි අවි දෙක සමග පානදුර යුධ හමුදා කදවුරේ  සෙබළු දෙදෙනකු සමග පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.පාස්කු ප්‍රහාරයෙන් පසු රාජකාරියට ගිය හමුදා සෙබළෙකු විසින් පානදුර උතුර පොලිසියේදී මෙම ගිනි දෙක සොරාගෙන ඇත.
ඉකුත් 5 වැනි දින අකුරැස්ස  පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට  එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන්  සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මෝටර් රථ හිමියන්ට සුභ ආරංචියක්
Next post සිදුහත් උපත සිදුවූයේ තෙල්දෙණිය අසල පිහිටා ඇති බඹරගලයි