පාසල් ළමුන් ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන

Read Time:53 Second

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ එහිදී පුළුල් ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය,

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට
Next post අධ්‍යාපන සහයෝගිතාව සදහා කොළඹ සරසවිය චීනය සමග අත්වැල් බැඳ ගනී