Friday, March 29, 2024
HomeLocalපාසල් ළමුන් ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන

පාසල් ළමුන් ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය.

අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ එහිදී පුළුල් ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments