පුත්තලමේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටේ

Read Time:55 Second

අද ( 15 ) උදෑසන පුත්තලම පාලවියේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

දුම්රිය මාර්ගය වසා තිබියදී දුම්රිය ගේට්ටුවද කඩා ගෙන ගොස් ත්‍රි රෝද රථය පුත්තලම සිමෙන්ති සමාගමේ හුණුගල් ප්‍රවාහන දුම්රියේ පෙට්ටියක ගැටී ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුත්තලම පදිංචි ලාල් කුමාර නමැති (31) වියේ පසුවන පුද්ගලයෙකි.

අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව ඇති අතර තුවාලකරු කඩිනමින් සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට කටයුතුකල බවට වාර්තාවේ.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post “ටයිම්ස්” සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ග්‍රේටා තන්බර්ග්
Next post සිව් හැවිරිදි දියණිය ඝාතනය කිරීමට තැත්කළ මව රිමාන්ඩ්