පූජකවරයෙක් තම ලිංගේන්ද්‍රියෙන් කල අපූරූ ක්‍රියාවක් (ඡායාරූප සහිතයි)

Read Time:1 Minute, 6 Second

ඉන්දියාවේ බිහාර්හි මුන්ගාර් දිස්ත්‍රික්කයේ හා පූර් ගම්මානයේ “Penis Baba” ලෙස කා අතරත් ප්‍රසිද්ධ පූජකවරයෙක් හරි අපූරු සිඳුවීමක් සිඳුකර තිබේ.

ඒ විශාල ජනතා උද්‍යෝගය මධ්‍යයේ විශාල ට්‍රක් රථයක් තම ලිංගේන්ද්‍රියෙන් අඩි 100ක් පමණ දුර ඇදගෙන යාමයි.

ගම්වාසීන් පවසන්නේ මෙම පූජකවරයා කුඩා කාලයේ සිය ගමෙන් පිටත්වගොස් මේ සඳහා පුහුණුව ලබා වසර කිහිපයකට පසුව යළිත් මෙම ගමට පැමිණ ඇති බවයි.

තමාගේ මෙම ක්‍රියාව භක්තියේ බලයක් බව මෙම පූජකවරයා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය කලාවක් නොව දෙවියන් විසින් ලබාදෙන බලයක් බවයි.

දෙවියන්ට භක්තිය දැක්වීමෙන් ඕනෑම පුද්ගලයෙකුට මෙවැනි ක්‍රියා සිදුකිරීමට හැකි බව ඔහු පෙන්වා දෙයි..

[metaslider id=”4685″]

Daily Mail ඇසුරෙනි,

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රන්ජන්ට විනය පියවරක් ගැනීමේ සාකච්ඡාවට එජාපය අද රැස් වේ
Next post ඉතිහාසය වෙනස්කල කළු කොටියා