පොලිස් නිළධාරින් ලෙස පෙනී සිට අපරාධ සිදු කල තිදෙනෙක් අත්අඩංගුවට

Read Time:1 Minute, 13 Second

පොලිස් නිළධාරින් ලෙස පෙනී සිට මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු වත්තල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙකු සතුව තිබී පොලිස් නිළධාරින්ගේ නිල හැදුනුම්පත ආකාරයේ ව්‍යාජ හැදුනුම්පතක්ද සොයාගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

අදාළ ව්‍යාජ හැදුනුම්පත පෙන්වා පොලිස් නිළධාරින් බව පවසනමින් අත්විලංගුවක්ද භාවිතා කරමින් සැකකරුවන් විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම් සිදුකර ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී ග්රෑම් 40කට ආසන්න ස්වර්ණාභරණ ,යතුරු පැදි 02ක් සහ අත්විලංගු 02ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල ,වත්තල සහ සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.

 

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කුරුණෑගල-මහනුවර මාර්ගයේ රථවාහන ධාවනයට සීමා
Next post පළාත් අතර ධාවනයට නව දුම්රිය වාර 14ක්