බස්නාහිර ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Read Time:31 Second

අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව මිගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) පොලිස් කොට්ඨාශ සඳහා මෙම පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇත.

About Post Author

Staff Writer

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි
Next post වෙඩි වැදුණු හිටපු ජපන් අගමැති මිය යයි