බ්‍රිතාන්‍ය මහ රැජිණ දිවිසැරියට සමුදෙයි

Read Time:35 Second

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරයි.

මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසුවූ අතර ඇය වසර 70ක් කිරුළ දැරුවාය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය අසනීප වූ බව වාර්තා වූ අතර වැඩ්දුර ආරංචි මාර්ග සඳහන් කළේ ඇයගේ රෝගී තත්ත්වන් යහපත් නොවුණු බවයි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සමන්තා පවර් දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට
Next post ධම්මපදයට අත තබා දිවුරුම් දුන් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමතිනී