Friday, March 29, 2024
HomeSpecialබ්‍රිතාන්‍ය මහ රැජිණ දිවිසැරියට සමුදෙයි

බ්‍රිතාන්‍ය මහ රැජිණ දිවිසැරියට සමුදෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකින්හැම් මාළිගය නිවේදනය කරයි.

මිය යන විට ඇය 96 හැවිරිදි වියේ පසුවූ අතර ඇය වසර 70ක් කිරුළ දැරුවාය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය අසනීප වූ බව වාර්තා වූ අතර වැඩ්දුර ආරංචි මාර්ග සඳහන් කළේ ඇයගේ රෝගී තත්ත්වන් යහපත් නොවුණු බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments