මද්‍රසා පාසලකට මුදල් එකතු කළ මුස්ලිම් ජාතිකයන් 5ක් අත්අඩංගුවට

Read Time:43 Second

මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණි බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට.
මද්‍රසා විදුහලක් සඳහා මුදල් ආධාර එකතුකිරීමට පැමිණ බවට සැක කරන මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ  බෝගහකුඹුර පොලිසිය විසින් වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.නැගෙනහිර පළාතේ පදිංචි මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post නිතීවිරෝධීව මැතිවරණ ප්‍රචාරණ කටයුතු කළ දෙදෙනකු අත්අඩංගුවට
Next post කොම්පඤ්ඤවීදිය ප‍්‍රධාන පෙළේ හෝටල්ගොඩනැගිල්ලකින් වැටී විදේශිකයකු මරුට