Thursday, March 28, 2024
HomeLocalමන්කි ෆොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

මන්කි ෆොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

වඳුරු උණ හෙවත් මන්කි ෆොක්ස් වයිරසය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙම වයිරසය ආසාදනය වූවකුට සැඟව සිටිය නොහැකි බැවින් රෝග ලක්ෂණ එළියට පෙන්නුම් කරන නිසා වයිරසය පහසුවෙන් හඳුනාගත හැකි බවයි.

උණ, වසා ගැටිති ඉදිමුම, සම මත අසාත්මිකතා පැවතීම වඳුරු උණ රෝගයේ ලක්ෂණ වන අතර මෙතෙක් මෙරටින් වඳුරු උණ රෝගියකු වාර්තා වී නැතැයි ද හෙතෙම පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments