මවක් දියණියන් දෙදෙනාද සමඟින් එල්ලී දිවි නසාගෙන

Read Time:57 Second

කොස්ලන්ද ඌව මාවෙලගම තමිල්නාඩුව ප්‍රදේශයේ මවක ඊයේ (02) සිය දියණියන් දෙදෙනාව ගෙල වැලලා ගැනීමට සලස්වා, ඇයද සියදිවි නසාගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.

එක් දියණියකගේ දිවි බේරී ඇති අතර අනෙක් දියණිය එම ස්ථානයේදීම මියගොස් ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ දිලානි මන්ජු නමැති 20 හැවිරිදි මවක සහ අවුරුදු 2 ක දියණියකි. අවුරුදු 3 හමාරක් වයසැති දියණියගේ දිවි බේරී ඇත.

එම මව නිවසේ බාල්කයක සාරියකින් එල්ලී සියදිවි නසා ගෙන ඇති බව පොලීසිය කියයි.

සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කරයි
Next post හෙලිකොප්ටර් යානා අනතුරින් 4ක් ජීවිතක්ෂයට Breaking News