මහ රැජිනගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Read Time:29 Second

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ වෙත ගොස් විශේෂ අමුත්තන් සඳහා සකසා ඇති පීඨිකාවේදී දෙවැනි එලිසබෙත් මහ රැජනගේ දේහයට  අවසන් ගෞරවය පුද කර තිබේ.

මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද එක් වුවාය.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හිටපු ජනපති මෛත්‍රීපාලට නොතීසි
Next post රැජිනගේ රාජකීය සමු ගැනීම