“මැණිකේ” යළි ඉන්දියාව කළඹයි

Read Time:58 Second
ඉන්දියාව තුළ ඉමහත් ජනාදාරයට පත් මැණිකේ මගේ හිතේ ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවති.
ඒ, එම ගීතයේ හින්දි අනුවර්තනය නවතම බොලිවුඩ් චිත්‍රපටයකට යොදා ගැනීමත් සමඟයි.
ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම චිත්‍රපටයට සදහා එය යොදා ගෙන තිබේ.
අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.
මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තවමත් නිකුත් නොවුණ ද යොහානි විසින් චිත්‍රපටයේ ඇගේ ගීතය අඩංගු කොටසක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී
Next post හිටපු ජනපති මෛත්‍රීපාලට නොතීසි