මීගමුවේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Read Time:57 Second

මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට හෙට(06) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

ඒ අනුව මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, දූව,පිටිපන,දුනුගල්පිටිය,කොච්චිකඩේ,බාසියාවත්ත, පමුණුගම, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත්ව තිබූ “ලැක්ටෝවත්ත” ඉඩමේ නැවත රහස් කැණීම්
Next post ශානි අබේසේකරගේ වැඩ තහනම් News Alert