මෙරටදී නිරෝධායනය අවසන් කළ පිරිස 25074ක්

Read Time:45 Second

මේ වන විට පුද්ගලයන් 25074ක්  ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින්ක්‍රියාවලිය අවසන් කර එයින්, පිටව ගොස් ඇති බව Covid19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

අද දිනය තුළදී  පුද්ගලයන් 257ක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමටද නියමිතය.

එසේම  පුද්ගලයන් 5222ක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post චීනයෙන් තවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 9ක්
Next post ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා සෙබළකු ජීවිතක්ෂයට