මේ වන විට පුද්ගලයන් 25074ක්  ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින්ක්‍රියාවලිය අවසන් කර එයින්, පිටව ගොස් ඇති බව Covid19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

අද දිනය තුළදී  පුද්ගලයන් 257ක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන තුළින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව පිටත්වයෑමටද නියමිතය.

එසේම  පුද්ගලයන් 5222ක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here